තවත් කොවිඩ් මරණ 175ක්


ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී තවත් කොවිඩ් මරණ 175ක් වාර්තා වී තිබේ. මේ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 10864ක් දක්වා වර්ධනය වී තිබේ.



Recommended Articles